Skip to content

ධාවන ශූර යුපුන් අබේකෝන්ට තවත් ජයක්.

ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී ඇත.

12' MEETING INTERNAZIONALE "CITTA DI SAVONA" මලල ක්‍රීඩා තරගාවලියේ පපළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමි කර ගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය .

එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්පර 10.04 කි.

Latest