Skip to content

යුධ සමයේ අතුරුදනුවන්ගේ ඥාතීන් කිලිනොච්චියේ විරෝධයක.

කිලිනොච්චියේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්, කිලිනොච්චිය නගරයේදී විරෝධතාවයක නිරත විය. ඒ සිය අතුරුදන්වූ ඥාතීන් වෙනුවෙන් දැන් වත් සාධාරණයක් ඉටු කරන ලෙසට වග කිව යුත්තන්ට බල කරමිනි.
ඒ අනුව කිලිනොච්චිය අතුරුදන් වුවන්ගේ ඥාතීන් සිය අතුරුදන්වූ පුද්ගලයින් පිළිබද සොයා දෙන ලෙස ඉල්ලා ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට ඉකුත් 01 වන විට දින 2261 ගතව තිබීමද විශේෂත්වයකි.
මෙම විරෝධතාකරුවන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තම ගැටලුව සම්බන්ධයෙන් අපක්ෂපාති ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

Latest