Skip to content

ග්‍රාම නිලධාරීන්ට සාමවිනිසුරු පදවි පිරිනැමේ

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි සක්‍රීය සේවයේ සිටින සෑම පරිපාලන ග්‍රාම නිලධාරීන්ට සාමවිනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඒ අනුව 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පණතේ 4 (1) අ වගන්තිය සමග කියවිය යුතු 61 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා නිකුත් කල 2339/6 2023 ජුලි 4 දින ගැසට් පත්‍රය නිකුත් කර ඇත. ගැසට් පත්‍රයේ සඳහන් නියෝග අනුව නිල බලයෙන්  පර්පාලන ග්‍රාම නිලධාරීන්ට  සාමවිනිසුරු පදවිය හිමිවේ

 

                                                       

Latest