Skip to content

වෙසක්පුන් පොහොය නිමිත්තෙන් දින තුනක් සුරාසැල් වසයි.



 වෙසක් පුන් මහොත්සවය නිමිතිකොටගෙන අද (04) සිට ඉදිරි දින තුනක කාලයක්  දිවයින පුරා සුරාසැල්(BAR) වසා දැමීමට තීරණය කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව  ප්‍රකාශ කරයි.
.
ඒ අනුව අද (04) හෙට (05) සහ අනිද්දා (06) දිනවල මෙලෙස සුරාසැල් වසා දැමීමට කටයුතු කර ඇත.

  දිවයිනේ බොහෝ සුරාසැල් වල 3 දින  රාත්‍රියේ බාර් වැසීමට පෙර  දැඩි තදබදයක් දැකගත හැකි විය.

Latest