Skip to content

මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන යාපනේ නගරය වෙසක් සැරසිලි හා පහන් කුඩු වලින් සරසා ඇති අයුරු දක්නට ලැබිණි. ඒ අනුව යාපනය නාගවිහාරය අවට නාගදීපය ඇතුළු යාපනේ ප්‍රධාන විහාරස්ථාන හා නගරයේ බොහෝ ස්ථාන වෙසක් සැරසිලි වලින් පිරි පවතී.
මේ සදහා යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ වල දායකත්වය ලැබී තිබු අතර යපනය නගරය මෙවර වෙසක් සිරියෙන් පිරි ප්‍රදේශයක් බවට පත්ව තිබේ.

Latest