Skip to content

වාහනයේ CR එකේ වෙනසක්

වාහනයක තොරතුරු ඇතුළත් වාහන ලියාපදිංචි සහතිකයේ , මින් ඉදිරියට ලියාපදිංචි කටයුතු සිදුකිරීමේදී එම වාහනයට අදාල පෙර හිමිකරුගේ නමත් වර්ථමාන හිමිකරුගේ නමත් පමණක් ඇතුලත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  තීරණය කර ඇත.

ඒ අනුව එම තීරණය ඉකුත් 17 වනදා සිට බලපැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Latest