Skip to content

උතුරේ ඩෙංගු හිස ඔසවයි

මෙම වසරේදී උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් 1326 දෙනකු හදුනාගෙන ඇති බව පළාත් සොඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ අනුව වදිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.
කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් මෙඅ බසරේදී යාපනය දිස්ත්‍රික්කයෙන් 1121 කු , මන්නාරම දිස්ත්‍රික්කයෙන් 27 කු , කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් 51 කු , මුලතිව් දිස්ත්‍රික්කයෙන් 33 හා වවුනියාවෙන් 94 ක් වශයෙන් හදුනාගෙන තිබේ.
එමෙන්ම මේ හේතුවෙන් මරණ 02 ක් උතුරු පළාතෙන් වාර්තාවී ඇති අතර සොඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හැකි පමනින් විනාශ කොට මෙම තත්වය පාලනය කිරීමට සහයෝගය ලබා දෙන ලෙසයි.

Latest