Skip to content

ඉන්දියාවේ කොරෝනා වැඩිවෙයි.

ඉදිරි දින 10 - 12 අතර කාලය තුළ ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංක්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව එරට රජයේ ආරංචි මාර්ග පවසා සිටිනවා. ගතවූ පැය 24 ට පමණක් කොරෝනා ආසාධිතයින් 10158 ක් වාර්ථා වී අතර එය පෙර දිනයට වඩා 30% ක පමණ වැඩිවීමකි. මේ වන විට රටතුළ   ආසාධිතයින් 44,998 ක් පමණ වාර්තාවී ඇත.

Latest