Skip to content

කල්කි ක්‍රිෂණමූර්ති විසින් රචිත දමිළ සාහිත්‍යයේ වීර කාව්‍යක් වශයෙන් හඳුන්වනු ලබන Ponniyin Selvan පොතෙහි සිනමා අනුවාදනය වන Ponniyin Selvan චිත්‍රපටයේ දෙවන කොටස දමිල, තෙලිඟු, හින්දි, කන්නඩ සහ මලයාලම් භාෂාවලින් අප්‍රේල් මස 28 වන දින සිට ලොව පුරා සිනමා ශාලාවලදී ප්‍රේක්ෂකයන් හට නැරඹීමට හැකිවනු ඇත.

අයිශ්වර්යා රායි, ට්‍රිශා ක්‍රිෂ්නන්, වික්‍රම්, ජයම් රවි, කාර්ති, කමල් හසන් ඇතුළු සුප්‍රසිද්ධ නළු නිළි කැලක් රංගනයෙන් දායකවන Ponniyin Selvan මනි රත්නම්ගේ අධ්‍යක්ෂනයකි.

Ponniyin Selvan 1, 2022 සැම්ප්තැම්බර් මස 30 වෙනිදා සිට ලොව පුරා සිට ලොව පුරා තිරගත විය.

Trailer  

Latest