Skip to content

කලම්බු ස්ටාර්ස් ඉවතට, කලම්බු ස්ට්‍රයිකර්ස් ඇතුලට!

2023 එල්පීඑල් තරගාවලියේදි කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කලම්බු ස්ට්‍රයිකර්ස් ලෙස වෙනස් වීමට නියමිතය. ඒ කොළඹ කණ්ඩායම SKYY ගෲප් සමාගමේ සාගර් ඛන්නා මහතා විසින් මිලදී ගැනීමත් සමගය. 2022 වසර දක්වා කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දැරුවේ සොෆ්ට්ලොජික් සමාගමේ අශෝක් පතිරගේ මහතා ය.

2023 වසරේ LPL කණ්ඩායම් සහ හිමිකරුවන්

කලම්බු ස්ට්‍රයිකර්ස් - SKYY Grouop - සාගර් ඛන්නා

ගෝල් ග්ලැඩියේටර්ස් - Omar Associates - නදීම් ඔමාර්

ජැෆ්නා කිංග්ස් - Lyca Grouop - සුභාෂ්කරන් අල්ලිරාජා

කැන්ඩි ෆැල්කන්ස් - Pacific Ventures Limited - පර්වේෂ් ඛාන්

දඹුල්ල ඕරා - Aura Lanka Sports - විරංජිත් තාඹුගල

Latest