Skip to content

අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරු දෙන්නෙක් ගුටි ඇනගෙන නේවාසිකව ප්‍රථිකාර ලබයි.

අනුරාධපුර මහ රොහලේ පරිපාලන (සැලසුම්) වෛද්‍යවරයා හා පශ්චාත් ප්‍රසුති හා නාරිවේදි විශේඥ වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂක වරයාගේ නිල කාමරයේදි ආරවුලක් ඇති කරගෙන දෙදෙනට දෙදෙනා පහරදිගෙන ඇත. පහරදීම සම්බන්දයෙන් වෛද්‍යවරුන් දෙදෙනාම අනුරාධපුර පොලීසියට පැමිණිලි කර ඇති තමන්ට පහරදුන් බව පවසමින් දෙදෙනාම අනුරාධපුර මහ රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රථිකාර ලබන බව රෝහල් සේවකයන් පවසයි

Latest