තම පසුගිය පාලන කාලය තුළ කොළඹ හිටපු නගරාධිපතිනිය තමන්ගේ නිල නිවාසය නඩත්තු කටයුතු කිරීම සදහා පමණක් රුපියල් කෝටි 02 කට වැඩි මුදලක් වැය කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.
ඒ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා ඇතුළු කීප දෙනෙකු විසින් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව සිදු කර ඇති අයදුම් කිරීමට පිළිතුරු වශයෙන් ලද තොරතුරුය. එම වියදම් ලේඛණ අප වෙතද ලැබී ඇත.










