Skip to content

නැවතත් කුරුල්ලා Twitter Logo එක බවට පත්වේ

Illustration : tearsheet

ලොවම පුදුමයට පත්කරමින් පසුගියදා twitter logo එක හා loading picture එක බවට, කවුරුත් දන්නා Doge meme එක පත් විය.

බොහෝ දෙනා සැක පළ කළේ මෙය Elon Musk විසින් අප්‍රේල් පළමුවනදා වෙනුවන් කළ බවක් ලෙසයි. නමුත් අප්‍රේල් පළමුවෙනදායින් පසුවත් logo එකෙහි වෙනසක් සිදුවී නොතිබුනි. බොහෝ දෙනා සැකපලකලේ මෙය Elon Musk විසින් තමන්ගේ Doge coin crypto currencyය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සිදුකළ දෙයක් බවයි.

කෙසේවෙතත් අප්‍රේල් 3 වනදා twitter විසින් තමන්ගේ සුපුරුදු logo එක වන නිල් පැහැති කුරුල්ලාට නැවත යොමු වී ඇත.

Source :

Today in Twitter: where are the retweet labels, and why did Doge replace the bird?
Much birdsite.

Latest