Skip to content

ත්‍රිකෝණමඩු ගිනි තැබීම නීතියට පටහැනියි - CEJ

ත්‍රිකෝණමඩු පේරණ කලාපයේ අක්කර 50 කට වැඩි ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීම එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ මෙන්ම අනාගතයේ උපදින දරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් මෙන්ම දැවැන්ත පාරිසරික විනාශයක් බව පරිසර යුක්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම විනාශය සම්බන්ධයෙන් තම සංවිධානය විසින් මේ වන විට අධිකරණමය ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්,සිදු කර ඇත්තේ ජාතික පාරිසරික පනත යටතේ විශාල විනාශයක්ද බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින්.

Latest