මේ වසරේ මුල් මාස 06 තුල 150,000 ක පිරිසක් මෙරට හැර ගොස් ඇති අතර ඉන් වැඩි පිරිසක් මැද පෙරදිග රටවල් වලට විදේශ සේවා කාර්‍යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා පවසයි. මෙරටින් ගොස් ඇති ශ්‍රී ලාකිකයන් ප්‍රමාණය මීට වැඩිවෙතැයි සිතන අතර විදේශ සේවා කාර්‍යශයේ ලියාපදිංචි වි ගොස් ඇති ප්‍රමාණය 150,000 වන බවත් පවසයි. මේ වසර අවසන් වනවිට මෙරට හැර විදේශ සේවයට හා පෞද්ගලිකව සම්බන්ධතා මත විදේශ ගතවන ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම පවසයි.
