Skip to content

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව දේශනාගාර ගොඩනැගිල්ල විවෘත කෙරේ

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් දේශනාගාර ගොඩනැගිල්ල සහ නව වෛද්‍ය පීඨයේ කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීම මැයි 12 වන දින පෙරවරු 10.00ට සිදු කෙරෙන බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සදහන් කර සිටී.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතයි.

Latest