Skip to content

සබරගමුවේ හිස්වු ආණ්ඩුකාර පුටුවට නවීන් දිසානායක

සබරගමු පළාත් සභාවේ ආණ්ඩුකාර වරයා ලෙස කටයුතු කල ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගිය ජුනි 10 වෙනිදා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවනු ලැබීය. එසේ ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු හිස්වු ආණ්ඩුකාර ධූරය සඳහා නවීන් දිසානායක මහතාව ජනාධිපති වරයා විසින් පත් කරනු ලැබීය

ඒ අනුව අද 13 දා ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදි සබරගමු පලාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දීම සිදුකරනු ලැබීය

Latest