Skip to content

ඉතිහාසයේ වැඩිම බැතිමතුන් ගණන මෙවර කතරගම පයින් ඇවිත්..

කතරගම  ඇසල මංගල්‍ය වෙනුවෙන් උතුරු හා නැගෙනහිර පලාත්වල සිට කතරගම දක්වා පාද යාත්‍රාවෙන් බැතිමතුන් 15,000 ක් පමණ පැමිණ තිබේ. ඒ අනුව රුහුණු මහා කතරගම බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර පවසා සිටියේ කතරගම ඉතිහාසයේ පෙරහැර මංගල්‍යක් සදහා පැමිණි වැඩිම බැතිමතුන් පිරිස මෙවර සහභාගිව ඇති බවයි. ඒ අනුව මෙවර මංගල්‍ය ඉතිහාස ගත වන බවද ඔහු පවසයි. ඒ අනුව පැමිණි බැතිමතුන් වෙනුවෙන් දන්සල් රැසක් ක්‍රියාත්මක වන අතර දේවාලයේ අසල මංගල්‍ය ජුලි මස 03 දා දකවා පැවැත්වේ

Latest