නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම නිසා අධිකරණයට අපහාසයක් සිදුවී ඇතිදැයි විමර්ශනය සඳහා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ජුලි 04 දින සී.අයි.ඩී.යට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර ඇත
තරිඳු උදුවරගෙදර CID යට