Skip to content

තාවකාලික රියදුරු බලපත්‍ර වසර දෙකක කාලයකට දීර්ඝ කෙරේ.

රථවාහන ධාවනය කිරීම සඳහා මෝටර් රථ ලියාපදිංචි කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රය ලබන සඳුදා (26) සිට වසර දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවට තොරතුරු අනාවරනය වෙයි

 මේ සම්බන්දයෙන් අදාල අති විශේෂ ගැසට් පත්‍රය සිකුරාදා දිනය වනවිට නිකුත් කෙරෙනු ඇතැයි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්  කාර්‍යාලය පවසයි.

Latest