Skip to content


තේ දළු මිල සීග්‍රයෙන් පහත වටීම හේතුවෙන් තමන් දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බව තේ වතු හිමියෝ පෙන්වා දෙති. ඒ අනුව ඔවුන් පවසන්නේ පහුගිය කාලයේ රුපියල් 300 - 400 වැනි මිලකට් අලවි වූ අමු තේ දළු කිලෝව අද වන විට රුපියල් 160 ත් 165 ත් දක්වා පහල වැටී ඇති බවයි. මෙහිදී උඩරට තේ දළු කිලෝවක් රුපියල් 100-110 ත් අතර මිලකට පහල වැටී ඇති බවද ඔවුන් පවසයි.

Latest