Skip to content

සබරගමුව සරසවියේ සිසුන් පන්දම් විරෝධතාවයක

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (28) දා සවස පඔහින්න මංසන්ධියේදි පන්දමි දල්වමින් විරෝධතාවයක නිරත වුනා.

නිදහස් අධ්‍යාපනය වනසන රනිල් -විජේදාස ජනතා ද්‍රෝහි වාර්තාව ඉරා දමවිි! යන සටන් පාඨය මුල් කරගනිමින්  සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් මෙලෙස විරෝධතාවය දියත් කලා.

ඔවුන් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුමෙිි සිට පඔහින්න මංසන්ධියට පැමිණි මෙලෙස විරෝධතාවයේ නිරත විය.

Latest