Skip to content

ජනපති නියමයෙන් සුරක්ෂා සිසු රක්ෂණය නැවතත්.

පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් ‘සුරක්ෂා’ රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

2024 දී පාසැල් සිසුන් සදහා රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහතික වී ඇත .

යහපාලන රජය සමයේ වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මෙම රක්ෂණ ක්‍රමය හඳුන්වා දුන් අතර පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී මෙය අත්හිටවනු ලැබිණි.

නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ලබන වසරේ සිට මෙම රක්ෂණ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ.

Latest