Skip to content

සෞඛ්‍යය හොඳ පුරුදු කියලා දුන්නාට ජනතාවට යන්න වැසිකිලියක් නැති පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය.

කැලෑවැදි විනාශ වි ගිය වැසිකිලිය

සෞඛ්‍ය පුරුදු කියලා දුන්නාට සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සෞඛ්‍ය පහසුකම් වලට අනිවාර්යෙන්ම සංවර්ධනය කර යුතු වැසිකිලි පහසුම් හෙම්මාතගම ගිනිහප්පිටිය පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නැත.

පසුගිය 27 වැනිදා ගර්භණිය මතාවන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් පැවැත්තුවත් එහි ගිය අප මාධ්‍යවේදින්ට දැක ගත හැකි වුයේ කැලෑ වැදි විනාශ වි ගිය වැසිකිලි පද්ධතියකි. මෙවැනි අඩුපාඩු සොයා බලා සකස් කිරිමේ වගකිවයුතු නිළධාරීන්ගේ වගකිමක් වුවත් එවැනි අඩුපාඩු සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවදානයක්ද නැත්තේ රජය එවැනි දේවල් ගැන නොවිසිලිමත් වන නිසාදැයි අපට සිතේ.

අනාගත දරුවන් බිහි කරන දෙමාපියන් සහ කුඩා දරුවන් මෙහි නිතර නිතර පැමිණෙන නිසාත් විවිධ සෞඛ්‍ය දේශන මෙහි පවත්වන නිසාත් මේ සම්බන්දයෙන් නිලධාරීන්ගේ අවදානය යොමු කිරීම අනිවාර්ය සාදකයකි.

හෙම්මාතගම ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව වාර්ථා වූ තවත් පුවත්..

01. පයින්වත් යන්න බැරි අලි වලවල් ඇති පාර නිසා ගැටලු රැසක් විදින ජනතාව

02. නිලධාරීන්ට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ නිසා නවත්වන්න බැරි මහා පරිමාණ වැලි සහ දැව ජාවාරම නිසා පරිසරය වැනසෙයි..

03. නගරයේ ඇති එකම වැසිකිලිය අපායක්..

04. පොල් ගහ වහලයට පාත් වි වසරකට ආසන්නයි. ගොඩනැගිල්ල පාත් වි විනාශ වෙන්න තව ටික දවසයි.

05. රජයට පාඩු කර තමන් පොහොසත් වෙන දැව වෙළෙඳාම

06. දඩාවතේ බල්ලෝ ලැගලා මළ මුත්‍රා කරපු සමහර එළවළුත් අද හෙම්මාතගම පොලේ විකුණනවා.

07. දඩාවතේ යන බල්ලෝ ලගින හෙම්මාතගම සති පොලේ සංවර්ධනය නැවතුණු හේතුව හෙළිවෙයි.

08. හෙම්මාතග අවට මී උණ රෝගීන් වාර්තා වෙයි වයස අවුරුදු 18 ක පාසල් දරුවෙක්ද ඒ අතර


09. හෙම්මාතගම මාවනැල්ල හරහා අලුයට 3.45 කොළඹ යන බස් රථය නවතා දැම්ම කුමන්ත්‍රණයක්ද ?

10. කල් ඉකුත් වු ආහාර විකුණා මුදල් හම්බ කරන කළු කඩ කිහිපයක් වටලා නඩු පවරා දඩ ගසයි.

11. පදික මං තීරු නෑ. පාසල් දරුවන් ජනතාව ජීවිත අවදානම් ගමනක










Latest