Skip to content

ගෙන් ගෙට ගොස් නැකත් පත් බෙදන සනත් නිශාන්ත මහතා (PHOTOS)

අවුරුදු මාසය ගෙවීම සඳහා මහජනතාවට අත්‍යාවශ්‍ය වන අවුරුදු නැකත් පත් බෙදීමේ වැඩසටහනක් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් පසුගිය දා දියත් කර තිබුණි.

ඒ අනුව සනත් නිශාන්ත මහතා අතින් ආරච්චිකට්ටුව ජනතාවට නැකත් ලිත බෙදීම සඳුදා (2) සිදු විය.

Photos:  Sanath Nishantha/Facebook

Latest