Skip to content

රුපියල් ලක්ෂ 50 ක මුදල් හා රන් භාණ්ඩ කොල්ලයක්

අකුරණ වරාගස්තැන්න ප්රදේශයේ නිවසක් බිඳ එහි තිබූ රුපියල් දහනම ලක්ෂ දාහත් දහසක් වටිනා මුදල් හා රන් ආභරණ සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

නිවැසියන් හතරලියද්ද ප්රදේශයේ පදිංචි දෙමව්පියන් බැලීම සඳහා ගොස් සිටිය දී  සොරකම සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සොරකම සිදුකළ පුද්ගලයින් නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළු වී තිබෙන බව පොලීසිය පවසයි. පොලිස් නිල සුනඛයින් ද  යොදවා පරීක්ෂණ සිදු කළ ද සැක කටයුතු  පුද්ගලයෙකු පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබී

අකුරණ වරාගස්තැන්න ප්රදේශයේ නිවසක් බිඳ එහි තිබූ රුපියල් දහනම ලක්ෂ දාහත් දහසක් වටිනා මුදල් හා රන් ආභරණ සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

නිවැසියන් හතරලියද්ද ප්රදේශයේ පදිංචි දෙමව්පියන් බැලීම සඳහා ගොස් සිටිය දී  පෙරේදා (02) පස්වරු 6.30 -8.30 ත් අතර කාලයේ දී සොරකම සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සොරකම සිදුකළ පුද්ගලයින් නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළු වී තිබෙන බව පොලීසිය පවසයි. පොලිස් නිල සුනඛයින් ද  යොදවා පරීක්ෂණ සිදු කළ ද සැක කටයුතු  පුද්ගලයෙකු පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති අතර රන් භාණ්ඩ හා මුදල් වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් පමණ වෙතැයි සඳහන් වේ..

සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Latest