Skip to content

රථවාහන ආනයනයට තාම කාලය නොවේ..

ඩොලර් සංචිත නැතිවම ඉඳල 2022 වර්ෂයේ මේ රට ආර්ථ්ක වශයෙන් අගාධයකට වැටිල තිබුන දැන් ටික ටික ඔළුව උස්සන්න හදන්නේ වාහන ආනයනය කරන්න පුළුවන් තත්වයක් තාම නෑ ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.

          කිලෝමීටර් පහ හය දුරට තෙල් පෝලිම් තිබුන ගෑස් පෝලිම් තිබුන පොහොර තිබුනේ නෑ 2022 මුල් කාර්තුවේ මෙරටේ ආර්ථිකය 0.5% ඍන ආර්ථිකයක අවසාන කාර්තුව වනවිට 12.4% ඍන ආර්ථිකයක් වුනා ආගාධයටම වැටුන මෙරටට ආනයනය කල භාණ්ඩ හාරදහසක් නවත්වන්න සිදුවුනා ආර්ථ්ක කළමණාකරන කරන්න වුනා දැන් ටික ටික වෙනස් වෙමින් පවතිනව 2023 වර්ෂයේ මුල් කාර්තුවේ රටේ ආර්ථිකය 11.5% වෙනස් වුනා අප්‍රේල් මැයි ජුනි දෙවන කාර්තුවේ තවත් අඩුවේවි පසුගිය සතියේ මෙරටට ආනයනය කල භාණ්ඩ 286 තහනම ඉවත් කලා තවත් 900  තියෙනවා ඒවාත් ඉවත් කරන්න ඕනේ මෝටර් වාහන ආනයනය කරන්න විශාල ඩොලර් ප්‍රමාණයක් වැය වෙනවා එහෙම වැය කරන්න පුළුවන් මට්ටමක අපි තාම නෑ ඒ නිසා මෝටර් වාහන ආනයනය කරන්න හිතන්නවත් තාම නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කෑගල්ලේ  මාධ්‍යවේදීන් හමුවේ අද 16 දා ප්‍රකාශ කලේය

Latest