Skip to content

කිලෝ 12.5 ගෑස් ටැංකියක් රු.3000 අඩුවෙන් දෙන්න සුදානමින්..

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහල යාම ලෝක වෙළඳපොලේ ගෑස් මිලේ යම් පහල යාම හේතුකරගෙන මිල සූත්‍රය ක්‍රියාත්මක කරමින් රුපියල් 3000 අඩුවෙන් කිලෝ 12.5  ලිට්‍රෝ ගෑස් සිලිංඩරයක්  පාරිභෝගික ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇතිබව ලිට්‍රෝ ගෑස් සමාගමේ වත්මන් සභාපති මුදිත පීරිස් මහතා පවසයි  ඒ අනුව අද 03 දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගැස් වල මිල පහල යාමකට ලක්වනු ඇත.

Latest