Skip to content

ඩොලරයේ අගය පහල යාමේ වාසිය රෝගීන්ටත්..

ඖෂධ මිල ගනන් 16% කින් පහලට..

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළයෑමට ප්‍රතිචාර දක්වමින් වහාම ඖෂධ මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ගනන් 16%කින් අඩු කිරීමට නියමිත බවද සදහන් වේ.

මෙම ඖෂධවල මිල ගණන්  පහළ දැමීම ජුනි (15) වනදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වැඩිදුරටත් සදහන් කරයි.

Latest