Skip to content

අධි ආරක්ෂක කලාප ලෙස නම් කරන ලද අක්කර 30 ක් නිදහස් කිරීමට සැලසුම්


යාපනය වලිකාමම් උතුරු ප‍්‍රදේශයේත් කන්කසන්තුරෙයි බටහිර ප‍්‍රදේශයේත් අරක්ෂක හේතූන් මත අධිආරක්ෂිත කළාප ලෙස නම් කොට තිබු අක්කර 30 ක පමණ ඉඩම් නිදහස් කොට ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් අම්බලවානර් ශිවපාලසුන්දරම් මහතා පවසයි. ඒ අනුව අදාල ඉඩම් නිළ වශයෙන් බෙදා දීම සදහා යුධ හමුදාව සමග සාකච්ඡ කොට ඉදිරි කටයුතු සිදු කරණු ලබන බවද එහිදී දිස්ත්‍රික්  ලේකම් වරයා පවසන ලදි .

යාපනය දිස්ත්‍රික් ලේකම් අම්බලවානර් ශිවපාලසුන්දරම් මහතා

Latest