Skip to content

යාපනේ දුරකථන කුලුනකට විරෝධය පා ජනතාව විදි බසී..

යාපනය එලලෙයි දකුණ ප්‍රදේශයේ ජිවත් වන ප්‍රදේශවාසීන් පිරිස අද 01 විරෝධතාවයක නිරත විය. ඒ එම ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත බව කියන දුරකථන කුලුනකට විරෝධය දක්වමිනි. කුලුන ඉදි කිරීමට නියමිත බව කියන ස්ථානයේදී මෙම විරෝධය පැවැත්වූ අතර ප්‍රදේශවාසීන් සිය දු දරුවන් රැගෙන මෙම විරෝධයට එක් විය. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව හා සාමය තහවුරු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

Latest