Skip to content

PEAK: පළමු මස ප්‍රගතිය (අප්‍රේල්)

Photo by Fab Lentz on Unsplash

ශ්‍රී ලංකාව තුළ පිරිහෙමින් පවතින ජනමාධ්‍යකරණය නැවත නගාසිටවා  ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණ බල ගැන්වීමේ අදහසින් ආරම්භ කළ අප වෙබ් අඩවිය පළමු මස අවසානයේ ලඟා කරගත් ජයග්‍රහණයන් පිළිබඳව පහතින් දැක්වේ. මසක් වැනි කෙටි කාලයක් තුළ අප ලබාගත් මෙම ප්‍රගතිය පිළිබඳ නිහතමානීව සතුටුවන අතර මෙම ප්‍රගතිය පිටුපස සිටින අපගේ කතෘ මණ්ඩලය, මාධ්‍යවේදීන්, රචකයන් සේම පාඨක ඔබ සැමට අවංක ස්තුතිය පුද කරමු.


මුළු ප්‍රවෘති සහ ලිපි ගණන:                                                  350

මුළු නැරඹුම් වාර ගණන (total visits):                                40,000+

පැමිණි මුළු පාඨකයන් ගණන (unique visitors):               8500+

ලියාපදිංචි වූ පාඨකයන් ගණන (registered members):   500+

Latest