Skip to content

පාස්කු වාර්ථාව රදගුරු සම්මේලනයට

පාස්කු ඉරිදා ත්‍රස්ත් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සඳහා පිහිටවූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්ථාව, මහජන ආරක්ෂාක අමාත්‍ය ටිරාන් අලස් විසින් කතෝලික අගරදගුරු සම්මේලනය වෙත ලබාදී තිබෙනවා.

එම වාර්ථාව කතෝලික අගරදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අති උතුම් හැරල් ඇන්තනී හිමිපානන් වෙත ලබා දී ඇත.

Latest