Skip to content

යුක්රේන යුද්ධය පිළිබද බොරු පුවත් පල කළ නවසීලන්ත රේඩියෝ ප්‍රධානියෙකු අනිවාර්ය නිවාඩු යවයි

යුක්රේන යුද්ධය ගැන ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ එරට නවසීලන්ත රජයේ ගුවන්විදුලිය වන රේඩියෝ නිව්සීලන්ඩ් ආයතනයේ ප්‍රධානියකු අනිවාර්ය නිවාඩු යැවීමට එරට රජය කටයුතු කොට තිබේ.

ඒ අනුව මේ සිදුවීම ගැන විමර්ශනයක් පවත්වන බවද නවසීලන්ත අමාත්‍ය වරයෙකු වන විල් ජැක්සන් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය කාලය තුළ රුසියාවට එරෙහිව ව්‍යාජ පුවත් 15 ක් ප්‍රචාරය කිරීමට නවසීලන්ත ගුවන්විදුලිය ක්‍රියාකර තිබේ.

Latest