Skip to content

පන්දුවාර 10 අවසානයේ නෙදර්ලන්ත ලකුණු පුවරුව​.

ලකුණු 214ක ඉලක්කයක් පසුපස හඹා යන නෙදර්ලන්ත කණ්ඩායම පන්දු වාර 10 අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 55ක් ලබා ගෙන තිබෙනවා. මහීෂ් තීක්‍ෂණගේ අටවන​ පන්දු වාරයේ තුන්වන පන්දුව​ තුලදී de LEEDE දුවද්දී දැවී යාමකට හසු කර ගත හැකිව තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට මගහැරී යන අතරම පන්දුව රැක ගැනීමට ක්‍රීඩකයෙකු නොමැති වීම හේතුවෙන් අමතර ලකුණු හතරක් ද නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වනවා.

දුර්වල පන්දු රැකීම මග හරවා ගනිමින් නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු රැස් කර ගැනීමට ඇති ඉඩ කඩ අවම කර ගත හොත් මෙම තරගය තුල ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට තබා ගත හැකි වනවා.

Latest