Skip to content

වඳුරු උණ (Monkeypox) රෝගය වැළඳුන බිළිඳෙක් හා මවක් හඳුනා ගනී.

   වඳුරු උණ (monkeypox)  රෝගය වැළඳුන පිලිපීන ජාතික බිළිඳෙක් හා මවක් හඳුනා ගත් බව IDH බෝවෙන රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි.

බොරැල්ල රිජ්වේ ලමා රෝහලට ඇතුළත් කල  දින 15 වයසැති බිළිඳෙකු සම්බන්ධයෙන් කල පරීක්ෂා කීරිමේදි මෙම බිළිඳාට හා ඇගේ මවට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම රෝගීන් දෙදෙනාම මුල්ලේරියාව උණ රෝහල වෙත මාරු කර යැවු බවත් රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී විජේසූරිය මහතා පවසයි  මෙම මවට රෝගය වැලඳී ඇත්තේ ඇගේ සැමියාගෙන් බවට අනාවරනය වි ඇති බවද සෞඛ්‍ය බලධාරින් පවසයි.

Latest