Skip to content

මහින්ද අගමැති වන කතාව බොරුවක්..

මහින්ද රාජපක්ෂ අගමැති කරන්න කියලා කිසිම වෙලාවක පොහොට්ටුව, ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් නොකළ බව පොදුජන පෙරමුණේ  මහ ලේකම් සාගර කාරියවසම් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

සමාජ මාධ්‍ය තුල පහුගිය දින කිහිපයේම දැඩි කතා බහකට ලක්වූ මේ පුවතට ප්‍රධාන හේතුවක් වුනේ පසුගිය සෙනසුරාදා කොළඹට විශාල ආරක්ෂාවක් යොදවා තිබීම හේතුවෙන් පැතිර ගිය කට කතාවයි . තවත් විශේෂ කාරණාවක් වනුයේ ජනාධිපති වරයාගේ පාර්ශවයෙන් මෙම පුවත සමාජ ගත කරන්නට උත්සහ කල බව මාධ්‍ය වේදී තරිඳු උඩුවරගෙදර අද මේ ගැන පල කල video වක සඳහන් කර තිබිණ.

ඒ අතරම සඳුදා උදැසන 10.02 යෙදෙන සුභ මොහොතින් මහින්ද අගමැති වන බවටද තොරතුරු සමාජ මාධ්‍ය තුල සංසරණය වන අයුරු ඊයේ (ඉරිදා ) දිනය පුර දැක ගත හැකිවිය.

Latest