Skip to content

මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට..

මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ බොරැල්ලේ අද පැවති උද්ගෝෂණයක් අතරතුරදී වන අතර ඔහු එහි මාධ්‍ය ආවරණය ලබා දෙමින් සිට ඇත.

මෙය අතිශය නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක් වන අතර එහිදී තනිකරම සිදුවී ඇත්තේ මාධ්‍යවේදියෙකු ලෙස ඔහුව ඉලක්ක කරමින් සිදුකළ අත්අඩංගුවට ගැනීමක් බව නීතිඥයන්ගේ අදහසයි.

බැංකු  පොලී අනුපාත වැඩිකිරීමට විරුද්ධව එරෙහිව තැපැල් වෘත්තීය සමිති විසින් මෙම අරගලය පැවැත්වූ අතර කම්කරු අරගල මද්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත.

0:00
/
Lanka News Column Facebook පිටුවෙන් ගත් වීඩියෝ දර්ශනයකි.

Latest