Skip to content

කුසල් සහ ඇන්ජලෝ සමග මතිෂ සංචිතයට

එළඹෙන ජූනි මස 02 වනදා ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්ථාන එක්දින තරඟාවලිය සඳහාත්, ජූනි මස 18 සිට ජූලි මස 09 වනදා දක්වා සිම්බාව්වේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහාත් සහ ඔක්තෝබර් මස 05 වනදා සිට නොවැම්බර් මස 19 වනදා දක්වාත් පැවැත්වීම නියමිත ලෝක කුසලාන තරඟාවලිය සඳහාත් සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව් විසින් ක්‍රීඩකයින් 30 කින් යුත් මූලික සංචිතයක් නම්කර ඇත.

සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දසුන් ශානකට වන අතර කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් වැනි ජේෂ්ඨ ක්‍රීඩකයන් සේම තුන් ඉරියව් ක්‍රීඩකයන් ද මෙම සංහතියට ඇතුළත් කර ඇත. එමෙන්ම පැවැත්වෙන IPL තරඟාවලිය තුළ දක්ෂතා අතරට පැමිණි සහ කාගෙත් අවධානය දිනාගත් මතීෂ පතිරණ ද සංචිතයට ඇතුළත් කර ඇත. එම සංචිතය වන්නේ

Pathum Nissanka

Kusal Janith Perera (wk)

Kusal Mendis (wk and Vice Captain)

Angelo Mathews,

Nuwanidu Fernando

Charith Asalanka

Dasun Shanaka (Captain)

Dananjaya de Silva

Sadeera Samarawickrema (wk)

Ashen Bandara

Avishka Fernando

Lasith Croospulle

Sahan Arachchige

Chamika Karunaratne

Wanindu Hasaranga

Dushan Hemantha

Dunith Wellalage

Lahiru Kumara

Dushmantha Chameera

Dilshan Madushanka

Kasun Rajitha

Matheesha Pathirana

Milan Ratnayake

Nuwan Thushara

Pramod Madushan

Asitha Fernando

Maheesh Theekshana

Lakshan Sandakan

Ramesh Mendis

Parveen Jayawickrema.

Latest