Skip to content

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට - 2000 සීමාවට මිලේ අඩුවීමක්

හෙට  (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩු වෙනු ඇති බවයි.

ඒ අනුව අඩු වෙන මිල ගණන් සම්බන්ධයෙන් නිශ්චිතව හෙට දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

Latest