Skip to content

Litro ගෑස් මිළ ජූලී මුල සතියේ අඩුවන බවට ඉඟියක්...?

පවතින මිල සූත්‍රයට අනුව සිව්වන වරටත් ජූලි මුල සතියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහත හෙලිය හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි මුදිත පීරිස් මහතා අද 26 දා පැවසීය Litro යනු ලංකාවේ ද්‍රවවායු (LP) වෙළඳපලට නිකුත් කරන ප්‍රධාන සමාගම් දෙකෙන් එකක් වන අතර ජනතාවට සහනයක් ලෙසින් ලෝක වෙළඳපළේ මිල ඉහල පහල යාම ප්‍රයෝජනයට ගනිමින් මිල සුත්‍රයට අනුව කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය

Latest