Skip to content

කිරි අම්මා මරාදැමු මුණුබුරා පෝරකයට.

කෑගල්ල යට්ටෝගොඩ පලපොළුවේ පදිංචිව සිටි වයස 72 ක් වු  වයෝවෘද්ධ කාන්තාවක් 2011 අගෝස්තු 24 දා ඝාතනය කර තිබියදි කෑගල්ල පොලීසිය විසින් අසල්වැසියකුගේ දැනුම් දීම මත සොයා ගෙන තිබින   පොලීසිය කල විමර්ශණ වලදි මෙම ඝාතනයට අදාල සැකකරු මෙම මියගිය කාන්තාවගේ දියනියගේ පුතා බවට හඳුනාගෙන   කොළඹ දි අත් අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත  

   

එවකට මෙම මව 72 වියේ පසුවු අතර මුණුබුරාට වයස37 කි  මොහුගේ මව විදේස ගතව සිට ඇති අතර කිරි අම්මා විසින් ආහාර පාන සකසා දි නිවසේ සිට ඇත  මත්පැන් පානයට තදින් ඇබ්බැහි වි සිටි විත්තිකරු අගෝස්තු 24 දා නිවසට පැමිණෙන මොහොතේ කිරි අම්මා ඇඳේ නිදා සිටිද්දි ඇයව දුෂණය කර පලා යෑමට උත්සහ කර ඇත.  මේ නොහොබිනා වැඩය කලේ මුනුබුරා බවට මෙම මව හඳුනාගැනීම නිසා සැකකරු විසින් ඇයගේ ගෙල මිරිකා ඝාථනය කර ඇති බවට අනාවරනය වි ඇත    විද්‍යාත්මක හා පරයේෂනාත්මක සක්ෂි මගින් සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වී ඇති බවට ප්‍රකාශ කල කෑගල්ල පලාත්බද මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් මැතිනිය විත්තිකරු චෝදනාවට වරදකරු කරමින් අද 04 වනදා මරණ දඬුවම නියම කලාය

Latest