Skip to content

PEAK+ සාමාජිකත්වය හඳුන්වාදීම

Photo by Omar Rodriguez / Unsplash

අපගේ වෙබ් අඩවිය විසින් PEAK+ සාමාජිකත්වය හඳුන්වාදීම අපගේ සම හිමිකාරීත්වය දරන බෘනෝ  දිවාකර සහ දිමුතු නිස්සංක විසින් විශේෂ SLVLOG  POD TALKS වැඩසටහනක් මගින් විස්තර කළ ආකාරය පහතින් නරඹන්න.

එහිදී PEAK වෙබ් අඩවිය පටන් ගත් ආකාරය, ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මාධ්‍ය වශයෙන් ඇති වගකීම, PEAK+ සාමාජිකත්වය හඳුන්වා දීමට හේතුව, සාමාජිකයන් හට ඉදිරියේදී ලැබෙන විශේෂ වරප්‍රසාද පිලිබඳ සාකච්චා කරන ලදී.

ඒ පිලිබඳ ඉංග්‍රීසි බසින් වැඩිපුර කියවීමට පහත ලින්ක් එක බාවිතා කල හැක.

Latest