පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් දිස්ත්‍රීක්ක දෙ දෙකක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද (06) දින නිකුත් කොට ඇත.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කොට ඇති නිවේදනයට අනුව නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
එම නිවේදනය මෙලෙසිනි,

