Skip to content

කෘෂිකාර්මික කටයුතු වලට ජලය, සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සඳහන් කරනවා.

‌‌ඒ අනුව, ජාතික විදුලි බල අවශ්‍යතාවයට  විකල්ප ක්‍රමවේද සෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව  අමාත්‍යවරයා වැඩිදුරටත්  ප්‍රකාශ කළා.

Latest