Skip to content

2,726 ක් කොරියාවේ රැකියා වලට ගිහිං...!

කොරියාවේ රැකියා සදහා මේ වසරේ මැයි මාසය වන විට 2,726 දෙනෙකු පිටත්ව ගෙස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.එසේ පිටත්ව ගිය අය අතර තරුණියන් 32 ක්ද වේ.

2023 වසර තුළ කොරියාවේ රැකියාවන් සදහා මෙරට තරුණ තරුණියන් 8000 කට අවස්ථාව ලබා දීමට එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය පළ කර ඇත.

කොරියාණූ භාෂා පරීක්ෂණය සදහා මෙරට තරුණ තරුණියන් 84,886 දෙනෙකු පෙනී සිට ඇති අතර,ඉන් 8,028 දෙනෙකු ඉන් සමත්වී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

Latest