Skip to content

කෝලි, ගාම්භිර් සහ නවීන් උල් හක් දඩකයි!

2023 ටාටා අයිපීඑල් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් තරගයෙන් අනතුරුව ඇති වූ ගැටුමට සම්බන්ධ වූ ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට දඩ ගැසීමට තීරණය කර ඇත.

ඒ අනුව අයිපීඑල් ආචාරධර්ම කඩ කිරීමේ වරදට බැංග්ලෝර් ක්‍රීඩක විරාට් කෝලිගේ සහ ලක්නව් මාර්ගෝපදේශක ගෞතම් ගාම්භිර්ගේ සම්පූර්ණ තරග දීමනාව අහිමි වන අතර ලක්නව් ක්‍රීඩක නවීන් උල් හක්ගේ තරග දීමනාවෙන් 50%ක් අහිමි ⁣වනු ඇත

Latest