යුරෝපා පාපන්දු පිටිය තුල සිය අනසක පතුරවන්නට ශ්‍රී ලාංකීය සම්බවයක් සහිත ක්‍රීඩිකාවක් වන ජැසින්ටා ගලබඩආරච්චි නම් 22 හැවරිදි ක්‍රීඩිකාව මේ වන විට සමත්ව තිබේ. පා පන්දුවෙන් යුරෝපයේ ආධිපත්‍ය පතුරවා සිටින මේ සුරුපිණිය වයස අවුරුදු 17 න් පහල ඔස්ට්‍ර්ලියාවේ කනිෂ්ට කණ්ඩායම නියෝජනයටද වරම් දිනාගෙන තිබේ. ඇය ඔස්ට්‍රලියාවේදී පා පන්දු ක්‍රීඩාවට අත්පොත් තබා ඇති අතර එංගලන්තයේ වෙස්ට්හැම් යුනයිටඩ්, ඉතාලියේ නාපොලි හා ස්කොට්ලන්තයේ සෙල්ටික් ක්‍රීඩා සමාජ හරහා ඇය පා පන්දුවෙන් ලොවක් වසඟ කරගන්නට සමත් වී තිබේ. ජැසින්ටාගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඇය මේ වන විට පා පන්දු ක්‍රීඩා ලෝලින් අතර තම අනසක පතුරා තිබේ.
පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලංකික සම්බවයක් සහිත ජැසින්ටා
