Skip to content

අන්තරේ වසන්තය නිමවෙයි!

අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය මණ්ඩලයට නව කැඳවුම් කරුවෙක් තොර පත්කරගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රකාශ කර සිටිනවා. අද දින (20) රජරට විශ්ව විද්‍යාලයේදී පැවති එම බල මණ්ඩලයේ මහා සැසියේදී නව කැඳවුම් කරු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීටයේ මදුෂාන් චන්ද්‍රජිත් තේරී පත්වී තිබෙනවා.
එබැවින් මෙතෙක් එම තනතුර හෙබවූ වසන්ත මුදලිගේ ගේ දූර කාලය අදින් නිමවෙනවා.
වසන්ත මුදලිගේ පහුගිය අරගල සමයේ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කරමින් පොදු ජන ආකර්ෂණය අන්තරේ වෙත ලබාගැනීමට කටයුතු කරන ලදී.

Latest