පවතින තත්වයන් පිළිබඳව සෞඛ්‍ය නිලධාරින් මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම විනය පරීක්ෂණ වලට හේතුවක් වන බව දන්වමින් සෞඛය අමාත්‍යංශ ලේකම් චන්ද්‍ර ගුප්ත මහතා විසින් ජුලි 21 දාතමින් සෞඛ්‍ය අංශයේ සියළු ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම පොදු චක්‍ර ලේඛයේ නියමයන් උල්ලංඝනය කරන නිලධාරින්ට විරුද්ධව ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට අනුව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්